Gota_GO_Gama FM

Gota_GO_Gama FM ගෝඨාගෝගම පප්පන්ට ඔබත් සහය පාජරස්ස පරම්පරාව අමුතු ඇටයෙන් තුරන් කර ලස්සන රටක් ගොඩනගන්න තරුණ මහලු ඔක්කොම පප්පලා පප්පිලා අපිත් එක්ක එකතු වෙන්න.

Channel Banner

Recently Played

Gallery

Recent News

About Us

අමුතු ඇටය විකුණමින් අධික ලෙස මුදල් සොරකම් කරමින් රට පත් කරනු ‌ ලැබුවේ අමුතු ඇටයේ පප්පලාගේ සියලු සතුටද නැතිකරමිනි එසේ අරාජික කල පාජරස්ස පරම්පරාව තුරන් කිරීමට නොබියව ඉදිරියට පැමිණි අමුතු ඇටයේ තරුණ පප්පලා පප්පිලා අරගල කිරීම‌ට පිහිටුවන ලද ගොඨාගෝගම ගැන කතාවයි මේ…

click here
click here
 

Chat